පාඩම - බිලාවල් රාගය
ආයුබෝවන්!!!
11 වසර සංගීත විෂය නිර්දේශයට අනුව පළමු පාඩම් ඒකකය ලෙසින් අපට හමුවෙන්නේ රාගධාරී සංගීතයට අදාළ ගායනය සහ වාදනයයි. ඒ අනුව ඊට අදාළ ව රාග 5ක් ඇති බව ඔබ දැනටමත් දන්නවා. ඉන් පළමු රාගය වන බිලාවල් රාගය පිළිබඳව අපි අධ්‍යයනය කරමු.
බිලාවල් රාගයට අදාළව ඇති මධ්‍යලය ගීත කිහිපයක් ම ව්‍යවහාරයේ පවතී. ඉන් කිහිපයක් පිළිබඳව අධ්‍යයනය කරමු.

මීළඟට එම ගීත ගායනය වාදනය කිරීම පිළිබඳව අධ්‍යයනය කරමු. ඒ සඳහා අවශ්‍ය තැනට ගොස් Click කරන්න.
Sithar video 1
Sithar video 2
Sithar video 3

Violin video 2
Violin video 3
Audio 1
Audio 2
Audio 3
Audio 4
Flute video 1
Flute video 2
Flute video 3
Guitar video 1`
Guitar video 2
Guitar video 3
මෙම පාඩමට අදාළව ඔබට මතුවන ඕනෑම ගැටළුවක් Comment කරන්න. ඒ සඳහා පිළිතුරු සැපයීමට අප ආචාර්ය මණ්ඩලය සූදානමින් සිටී.